CED SrilankaCED Srilanka
  • Home
  • About us
    • Vision Mission
    • Organization
    • Structure
    • History
      • 2016 Activities
      • 2017 Activities
      • 2018 Activities
      • 2019 Activities
  • News and Events
    • Covid 19
    • 2020 Activities
    • 2021 Activities
  • Resource Center
    • News Letters
    • Research and Publications
  • Our Members
    • Member-locations
    • Member Details
    • Member Activities
  • Contact Us
  • Home
  • About us
    • Vision Mission
    • Organization
    • Structure
    • History
      • 2016 Activities
      • 2017 Activities
      • 2018 Activities
      • 2019 Activities
  • News and Events
    • Covid 19
    • 2020 Activities
    • 2021 Activities
  • Resource Center
    • News Letters
    • Research and Publications
  • Our Members
    • Member-locations
    • Member Details
    • Member Activities
  • Contact Us
Aug 31
0
  • poster1
  • coroí school new
  • coroí school tamil j

COVID Awareness Stickers

By | Covid 19 | No Comments
poster1

coroí school new

coroí school tamil j

Due to the pandemic situation, the authorities decided to close all the educational institutes in March 2020. As  a result of this thousands of learners  had to stay home and school children could be considered as the most impacted segment. In June 2020 a decision was made to reopen the schools with strict health guidelines to prevent the spreading COVID 19.  To raise awareness  among the school children, with the approval of the Ministry of Education CED  developed a Sticker with important health messages. These stickers were disseminated to the  schools through the Zonal Directors of Education and CED member network.  

Jun 07
15
  • fee

කොරෝනා වෛරසය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුහුණ දීමට සිදුවන අභියෝග

By | Covid 19 | No Comments
fee

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මුළු මහත් ලෝකවාසීන් භීතියට පත්කරමින් ලෝකයේ රටවල් 106 ක පමණ පුද්ගලයින් මිලියන දෙකකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ පිරිස ලක්ෂ දෙකකට ආසන්න වෙමින් පවතියි. මින් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වනුයේ ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඥය සහ එක්සත් රාජධානිය යන රටවලිනි. කොරෝනා වෛරසය බෝවන රෝගයක් වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ඉතා සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය වන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරන ලදී. ඒ සමගම ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරසය ව්‍යාප්තියේ සීඝ්‍රතාවය සැලකිල්ලට ගනිමින් එය අවම කිරීම සඳහා සාමාන්‍ය ජනතාව නිවෙස් තුළට සීමා කිරීමට (ලොක්ඩවුන්) කටයුතු කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ ද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 900 ඉක්මවා ඇති අතර ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව නවයකි. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම ආරම්භ වූ මුල් අවධිය තුළ රජය විසින් ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට කර සාමාන්‍ය ජනතාව නිවෙස් තුළට සීමා කිරීමට ගත් සාධනීය පියවර හේතුවෙන් වෛරසයේ පැතිරී යාම ඉතා සීඝ්‍ර ලෙස පහත වැටුණි. වෛරසය පැතිරී ගිය රටවල් අතර රෝග මර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපයක් අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඉදිරියෙනි. මීට අමතරව වීසා නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීම, මගී ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීම පොදුස්ථාන සහ මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර ගැනීම, අදායම් අඩු දෛනික වැටුප් ලබන ජනතාව සඳහා සහන පැකේජයක් හඳුන්වා දීම, මහජන ඒකරාශිවීම් අවම කිරීම, සේවා සැපයීමට සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට සාමාන්‍ය ජනතාව දිරිගැන්වීම වැනි විකල්ප ක්‍රියාමාර්ග රැසක් රටේ දෛනික කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා රජය විසින් යෝජනා කර ඇති අතර ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල හරහා ඒ සඳහා ජනතාව දිරිගන්වමින් සිටියි.
කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග
ඣඪෂෘ-19 අර්බුධකාරී තත්ත්වය ලෝකයේ අනෙකුත් රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපා ඇති ආකාරයත
කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම මත පාසල් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලොව පුරා සිසුහු මිලියන 300 කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල රැඳී සිටිති. 2020 අප්‍රේල් 26 වන විට කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් දළ වශයෙන් ලොව පුරා බිලියන 1.723 ක් සිසුන්ගේ සහ තරුණයින්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපෑම් එල්ල වී තිබේ. යුනෙස්කෝ සංවිධානයේ නිරීක්ෂණයන්ට අනුව ලොව පුරා රටවල් 189 ක පාසල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති අතර එය ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් 98.4% කට බලපා ඇත. පාසැල් වසා දැමීම සිසුන්ට, ගුරුවරුන්ට සහ පවුල්වලට පමණක් නොව පුළුල් ලෙස ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ද ඇති කරයි. ඒ අනුව ලොව පුරා රටවල් පාසල් වසා දැමීමට ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් යුනෙස්කෝ සංවිධානය දුරස්ථ ඉගෙනුම් වැඩසටහන් සහ විවෘත අධ්‍යාපනයට අවශ්‍ය වේදිකා භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යෝජනා ඉදිරිපත් කළේය.
සමාජ දුරස්ථභාවය සහ ස්වයං හුදෙකලාව ඇති කරමින් ඣඪෂෘ-19 පැතිරීම වැලක්වීමට ගත උත්සාහයක් ලෙස රටවල් 100 කට අධික සංඛ්‍යාවක ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික පාසල් වසා දමා ඇත. වසංගත තත්ත්වයක් පැතිරී යන කාලය තුළ පාසැල් සහ ළමා ආරක්ෂණ පහසුකම් වෙනුවෙන්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන නිර්දේශ කරන්නේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පාසල් ගොඩනැගිල්ලක සිට තිබේ නම් පාසල මුළුමනින්ම පිරිසිදු කරීමට හෝ විෂබීජ නාශක භාවිතා කරමින් විෂබීජහරණය කිරීම සඳහා කෙටිකාලීනව පාසල වසා දැමිය යුතු බවයි. වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය අවම මට්ටමක පවතින විට, ක්ෂේත්‍ර චාරිකා, ආපනශාලාවක ආහාර ගැනීම වැනි විශාල රැස්වීම් අවලංගු කිරීම, මේස අතර ඇති ඉඩ ප්‍රමාණය වැඩි කිරීම, වරින් වර පැමිණෙන අනවශ්‍ය අමුත්තන් සීමා කිරීම සහ උණ වැනි රෝග ලක්ෂණ ඇති ළමුන් සඳහා වෙනම සෞඛ්‍ය කාර්යාල ස්ථානයක් භාවිතා කිරීම වැනි සමාජ දුරස්ථ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට යොජනා කළේය. ප්‍රාදේශීය ප්‍රජාව තුළ වෛරසය සැලකිය යුතු ලෙස පැතිරී යාමක් ඇති විට, සමාජ දුරස්ථභාවය ඇති කිරීමේ උපාය මාර්ගවලට අමතරව, වෛරසයේ බලපෑම පහව යනතෙක් පාසල් වසා දැමිය යුතුය.
1918 – 1919 ඇමරිකා එක්සත් ජනපදයේ ස්පාඤ්ඤ උණ වසංගතය පැතිරී යන කාලය තුළ පාසල් වසා දැමීම සහ මහජන රැස්වීම් පාලනය කිරීම තුළ එරට මරණ අනුපාතය 50්‍රකින් අඩුකර ගැනීමට හැකිවිය. එසේම 1957-58 ඇති වූ ආසියානු උණ වසංගතය පැතිරී යන කාලය තුළ ද මේ ආකාරයෙන්ම පාසල් වසා දමා මහජන ගැවසිම් අඩු කිරීම හරහා රෝග පාලනයක් ඇතිකර ගෙන තිබේ. 2009 ්‍ය1භ1 උණ වසංගතය තුළ ද ලෝකයේ බොහෝ රටවල් පාසල් වසා දැමීමෙන් රෝගය පැතිරී යාම සාර්ථකව පාලනය කරන ලදී.
ඒ අනුව ඣඪෂෘ – 19 රෝගය පැතිරී යාමට ආරම්භ වූ මුල් කාලය තුළ පාසල් වසා දැමීමට ලෝකයේ බොහෝ රටවල්වල බලධාරීන් විසින් තීරණය කළේය. ජනවාරි 26 වන දා සිට වසන්ත සෘතුවේ පාසල් නිවාඩු කාලය දීර්ඝ කිරීමටත් විශ්වවිද්‍යාල වසා දැමීමටත් චීන බලධාරීන් විසින් තීරණය කළේය. පෙබරවාරි 23 දා සිට වෛරසය ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන පළාත්වල විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ පාසල් වසා දමන ලෙස ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එරට බලධාරීන්ට නියෝග කළේය. මාර්තු 4 වන දින එරට වෛරසය ආසාදනය වීමෙන් 100 වන මරණය වාර්තා වීමත් සමගම මාර්තු 4 වන දින ඉතාලියේ පාසල්, විශ්විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මුළුමනින්ම වසා දැමීමට තීරණය කළේය. මාර්තු 26 වන දින සියලුම නවසීලන්ත පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත. රජය විසින් සති දෙකක නිවාඩුවක් පැනවූ අතර හැකි ඉක්මනින් පාසල්වලට දුරස්ථ ඉගැන්වීම් ක්‍රමවලට මාරුවීමට ඉඩ සලසා ඇත.
ළමයින්ට විධිමත් අධ්‍යාපනය අහිමි වීම, පාසල් හැර යන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම, ළමයින්ට පාසල මගින් ලබා දෙනු ලබන සමබර දිවා ආහාර වේල අහිමි වීම මෙන්ම විශේෂයෙන්ම දුගී පවුල්වලට අයත් දරුවන් මුළුමනින්ම අධ්‍යාපනයෙන් ඈත් කර දමනු ලබන දුරස්ථ අධ්‍යාපන ක්‍රමයකට යොමු කිරීමට දිරිගැන්වීම දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සවිබල ගැන්වීම හරහා අධ්‍යාපනය තුළ අසමානතාවය වර්ධනය වීම, ගුරුවරුන්/කථිකාචාර්යවරුන් තම කාර්යයන් හා වගකීම් ඉටුකිරීමට අධෛර්යයට පත්වීම, සැළකිය යුතු කාලයක් පාසල් වසා දැමීමට සිදුවීම ලොව පුරා රටවල ළමයින්ට සහ තරුණයින්ට මෙම අර්බුධ කාලය තුළ ක්ෂණික බලපෑම් ඇතිකර තිබෙන සාධක වේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ළමයින්ට, ගුරුවරුන්ට සහ තරුණයින්ට මුහුණ දීමට සිදු වී තිබෙන අභියෝගත
– මේ වන විට දින නියමයක් නොමැතිව සියලුම රජයේ හා පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ අධ්‍යාපන සේවා සපයන ආයතන වසා තිබේ. තත්ත්වය එසේ තිබිය දී අගෝස්තු මස පැවැත්වීමට නියමිත් අ.පො.ස උසස් පෙළ විභාගය කල් නොදමන බවට සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කළේය.
– රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අන්තර්ජාල පහසුකම් හරහා ඔන්ලයින් ක්‍රමය මගින් දේශන පවත්වනු ලබන අතර ඒ සඳහා සිසුන් සහභාගිත්වයේ ප්‍රතිශතය කොපමණ ද යන්න මේ වනවිටත් ගණනය කර නොමැත.

– පෞද්ගලික පන්ති පවත්වාගෙන යන ගුරුවරුන් විසින් දේශන පටිගත කර එහි දෘශ්‍ය වීඩියෝ පට “යූටියුබ්” මාධ්‍ය ඔස්සේ සියලු සිසුන්ට නැරඹිය හැකි පරිදි අප්ලෝඞ් කර ඇත. සියලුම දුරකථන සමාගම් විසින් සිය සේවා කොන්දේසි සහ බදු ප්‍රතිපත්ති ලිහිල් කරමින් සහනදායි මිලට “අන්ලිමිටඞ් යූටියුබ් පැකේජය” හඳුන්වා දීම ඊට සමගාමිව සිදු විය.

– “අභියෝගය ආශිර්වාදයක් කර ගැනීම” යන තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2020 අප්‍රේල් 20 වන දින “ගුරු ගෙදර” නමින් රූපවාහිනී අධ්‍යාපන නාලිකාවක් ආරම්භ කරන ලදී. මිලියන 5 කට ආසන්න ශ්‍රී ලාංකික සිසුන්ට විසිවන සියවසේ නව ලොව අත්දැකීම් අත්පත් කර ගැනීමටත්, නව ප්‍රවනතාවයන් හඳුනා ගැනීමටත්, අනාගත ඉලක්ක ජය ගැනීම පිණිස සූදානම් කරවීමේ අරමුණු පෙරදැරි කරගෙනය. සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම එහි වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව සලසා දී තිබේ.

– නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල යෙදෙන සාමාන්‍ය පෙළ සිසුන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක් හඳුන්වා දී තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමේ අරමුණින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත. ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම, එයාර්ටෙල් ආයතනය, හච් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකාබෙල් යන දුරකථන සන්නිවේදන ආයතන මගින් මෙම සේවාව සපයන අතර තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් සිසුන්ට වෙත මෙම අවස්ථාව සිංහල සහ දමිළ යන ඕනෑම භාෂාවකින් ලබාගත හැකිය.

– කොරෝනා වෛරසය හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීම යනාදිය කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබෙන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුඉවිම සඳහා රජය සහ පෞද්ගලික අංශය විසින් ගෙන තිබෙන සාධනීය පියවරයන් වේ.
කොරෝනා වෛරසය පැතිර යාම වැළක්වීමේ අභියෝගයට මුහුණ දෙමින් රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වාගැනීම හා පාසල්, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ අත්හදා බලමින් සිටියි. සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණු කිරීමට, නවොද්ත්පාදන සඳහා ඔවුන්ව දිරිගැන්වීමට, ආකල්ප සංවර්ධනයට, නව දැනුම ලබා දීමට සහ පවතින තත්ත්වය හමුවේ ළමුන්ගේ බිඳ වැටුණු මානසික තත්ත්වයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමය හරහා ලබා දෙන අධ්‍යාපනය විශාල පිටුවහලක් කරගත හැකිය. නමුත් අන්තර්ජාල පහසුකම් හරහා රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශය විසින් අදාළ විෂය නිර්දේශයන් ඉගැන්වීම සහ ආවරණය කිරීමට යාම හෝ සිසුන් විභාගය සඳහා සූදානම් කරවීම කෙතරම් දුරට සාධාරණ ද යන්න සැක සහිතය. 2017 දී ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය සහ ඊමේල් භාවිතා කරන අවුරුදු 5-69 ත් අතර ප්‍රතිශතය 21.3% කි. ඒ අතර අවුරුදු 5 – 69 ත් අතර ජනගහනයෙන් ස්මාර්ට් දුරකතනයකට හිමිකම් කියනුයේ 56.9% ක් තරම් වූ ප්‍රතිශතයකි.
ඒ අනුව මෙම කොරෝනා වෛරසය පැතිරෙන කාලය තුළ, අඩු පරිගණක සාක්ෂරතාවයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට විධිමත් අධ්‍යාපනය ලබාදීම සඳහා මුහුණට මුහුණලා කෙරෙන සෘජු අධ්‍යාපන ක්‍රමය වෙනුවට දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීම කොතරම් යුක්ති සහගත ද යන්න නැවතත් සිතා බැලිය යුතුය. මන්ද යත්,
– අන්තර්ජාලය භාවිතා කරමින් ඉගැන්වීම සඳහා ගුරුවරුන් තුළ විධිමත් පුහුණුවක් නොමැති අතර සියලුම සිසුන් ඒ සඳහා අන්තර්කරණය වූවාදැයි යන්න අවිනිශ්චිත වීම.
– ප්‍රාථමික පන්ති සහ මුල් ළමාවිය අධ්‍යාපන ආයතන සඳහා මෙම ක්‍රමය යොදාගත නොහැකි වීම.
– දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ද්විතීක පාසල් සඳහා යතාර්ථයක් නොවේ. මන්දයත් යටිතල පහසුකම් සහ ඒ සඳහා ප්‍රවේශ වීමට සියලු දෙනාටම සමාන පහසුකම් පවතිනවා ද යන්න හැරුණු විට එම ක්‍රමවේදයේ පවතින සංකීර්ණභාවය, ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිසුන් කොතරම්දුරට සක්‍රීය ක්‍රියාශීලී දායකත්වයක් ලබා දුන්නා ද යන්න මනබැලිය නොහැකි වීම.

– තාක්ෂණික සහ සන්නිවේදන සේවා සපයන සමාගම්වල තරඟකාරීත්වය සහ පරිශීලකයින්ගේ මුදල් සූරාකෑම වැනි ගැටළුවලට මුහුණ දීමට සිදුවීම. ඒ හරහා පෞද්ගලික පන්ති සඳහා වැයවන මුදලට වඩා වැඩි මුදලක් සන්නිවේදන සේවා සපයන ආයතනවලට වැය කිරීමට සිදුවීම. එමගින් දුගී සහ අන්ත දුගී පවුල්වලට අයත් සිසුන් නිරායාසයෙන්ම එම අධ්‍යාපන ක්‍රමයෙන් ගිලිහි යාම.
නමුත් පවතින තත්ත්වය හමුවේ අවිධිමත් සහ නොවිධිමත් අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඉතා ප්‍රසස්ථ ලෙස භාවිතා කළ හැකිය. එමගින් වෛරසය පැතිරී යන මෙම වසංගත සාමය තුළ ළමුන්ගේ බිඳ වැටුණු මානසික මට්ටම් ඉහළ නැවීමට, ඔවුන්ගේ නිර්මානාත්මක සහ ජීවන කුසලතා වැඩිදියුණු කිරීමට, නවෝත්පාදන සඳහා ළමුන් දිරි ගැන්වීම, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ න්‍යායාත්මක දැනුම ලබා දීමට, නව දැනුම ලබා දීමට, ආකල්ප සංවර්ධනය සහ විනෝදාස්වාදය ලබා දෙන ක්‍රියාකාරකම් සඳහා ළමුන් යොමුකිරීමට දුරස්ථ අධ්‍යාපනය විශාල පිටුවහලක් කරගත හැකිය.
සෑම අර්බුදයක් සමඟම මුහුණ දීමට සිදුවන ගැඹුරු අභියෝග මගින් වඩාත් ධනාත්මක පරිවර්තනය සඳහා අවස්ථා උදා වේ. අතීත අධ්‍යාපන අර්බුදවලින් පෙන්නුම් කර තිබෙන්නේ ද වඩා හොඳ තත්වයක් ගොඩනඟාගෙන ඇති බවයි. ඒ අනුව ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීමට අවස්ථාවක් කරගත හැකිය. එමෙන්ම ලෝකයේ රටවල් ඒ සඳහා නව ක්‍රමවේද අත්හදා බලමින් සිටියි.
– මිශ්‍ර අධ්‍යාපන ක්‍රමය වෙත ළමුන් සහ ගුරුවරුන් යොමු වීම. ඒ හරහා පන්තිකාමරය තුළ ඉගෙනුම ලබන අතරම අන්තර්ජාලය හරහා ඉගෙනීමට ළමුන් දිරිගැන්වේ.
– ගුරුවරුන් නව අධ්‍යාපන මෙවලම් උත්පාදනය කිරීම මෙන්ම අත්හදා බැලීම් සිදුකිරීම හරහා ඔවුන්ගේ ධාරිතාව සංවර්ධනය වේ.
– ගුරුවරුන්ට සහ පාසල්වලට සමාජයේ ඔවුන්ගේ වැදගත් කාර්යභාරය සඳහා වැඩි ගෞරවයක්, ඇගයීමක් සහ සහයෝගයක් ලැබෙනු ඇත.
– මෙම අර්බුදය අපට සීමාවන් ඉක්මවා යාමට උපකාරී වේ.
මෙම අභියෝග ජයගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග;
– අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වෙන පරිදි අධ්‍යාපන ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුය. ඒ සඳහා රජයේ, පෞද්ගලික සහ රාජ්‍ය නොවන සංවිධානවල අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස් සහ ස්වේච්ජා සේවය ලබා ගත යුතුය.
– මෙම වෛරසය පැතිරී යාමත් සමගම ළමයින් සහ තරුණයින් අතර දුරස්ථ අධ්‍යාපන ක්‍රමය දිරිගැන්වීම සඳහා මේ වන විට බොහෝ ක්‍රියාමාර්ග රජය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගෙන ඇති නමුදු එම සේවාවන් පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැනුම්වත්භාවය ඉතා පහළ මට්ටමක පවතියි. එම නිසා විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එම සේවාවන් පිළිබඳව ඉතා පුළුල් ලෙස සාමාන්‍ය ජනතාව දැනුම්වත් කළ යුතුය.
– එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත බොහෝ දේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් ඣඪෂෘ – 19 පිළිබඳව දැනුම්වත් කිරීමේ බොහෝ අධ්‍යාපනික අත්පත්‍රිකා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කර ඇති නමුත් එම දැනුම්වත් වීමේ උපදෙස් සාමාන්‍ය ජනතාව අතරට නොයයි. එමනිසා එම අත්පත්‍රිකා සිංහල මාධ්‍යයට පරිවර්තනය කර සාමාන්‍ය ජනතාවට දැනුම්වත් විය හැකි පරිදි විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කළ යුතුය.
– දුරස්ථ අධ්‍යාපන ක්‍රමය භාවිතා කරන්නේ නම් ඒ සඳහා සියලු ළමුන් අන්තර්කරණය කර ගැනීමේ විධිමත් ක්‍රියාමාර්ග සහ පහසුකම් ළමයින් වෙත ලබා දිය යුතුය.
– විශේෂ අවශ්‍යතාවන සහිත ළමුන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට අන්තර්කරණය කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතුය.
– මෙම අර්බුදකාරී කාලය තුළ සමාජ දුරස්ථභාවය ඇති කිරීම මගින් ළමුන් මුහුණ පා තිබෙන මනෝ සමාජීය ගැටලුවලට විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

අධ්‍යාපන සංවර්ධන සන්ධානය.

Jun 07
0
  • ree

Education in Sri Lanka – Are we on the right track

By | Covid 19 | No Comments
ree

All the schools including private and international schools were closed on 10 of March. Ministry of education informed that schools will be reopening on 26 of April. However later in April 20th the Ministry informed that schools will be closed until further noticed. They stated that they are working on a plan with health authorities to reopen the schools. According to the sources priority will be given to the students who supposed to sit for the national level exams in August and December. In Sri Lanka, school holidays starts at the end of first term , normally in the first week of April to celebrate Sinhala Hindu New Year and commence the second term in the last week of April.
Although the ministry has not implemented a formal system to continue education in this period they informed that the exams that scheduled to be held on July and August will not be postponed. In the meantime government started a separate television channel dedicated to education. Education programme are being conducted in local languages according to the national curriculum. In addition to that there are some educations programmes on the TV channels owned by the private sector covering the local syllabus from grade six to advance level.
The government encourages the use of web based education programme as an alternative option. They have given free access to (without data charges) these sites. Main internet providers were asked to provide free access to education sites. Some of the private internet based education sites also informed that these sites will be free until end of April. In the meantime some schools have asked their academic staff to share the notes and educational materials using social media like Whats app, Viber etc. In addition lessons have been uploaded to the schools websites so student can follow them online. However, lack of facilities/equipment, the cost involved, lack of knowledge in “how to use” and also the inexperience in distance mode learning as well as teaching methods hinder the benefit of these alternative approaches. A recent study conducted by UNICEF reveals that 52.8% of the children in Sri Lanka have internet access. However, is it not possible to make sure that they use these facilities for learning objectives.
All the universities and TVET centers have been closed. A few universities have made arrangement to continue education using internet and social media. But most of the universities are not functioning
All the private schools including the private tuition classes have been closed until further noticed. But some of the major international schools continue their education using new technology. It was revealed that they develop these systems to response the emergency situation after the Easter bomb attack in last April.
Corona outbreak
According to government sources corona has not widely spread to the general community. Infected personnel are only the people who have come from the other counties as migrant workers or pilgrims. According to the government sources up to 15 of May, 900 infected cases have been reported and more than 400 cases are reported from a Navy camp, These solders were infected when they were in operation to capture some drug addicted group in last month.
Government has established special quarantine centers with the assistance of security forces under the supervision of medical authorities. People/communities who have been identified/suspect with risk of infection and spreading corona have been directed to these centers. This will be continued as a preventive mechanism.
Government has totally prohibited the traveling among the districts. Two districts namely, Colombo and Gampaha have been imposed curfew until further notice. Curfew in the other districts starts at a 8 pm and lift at 5 am on daily basis.
Government instructed to the public to stay at home and work from home. However they are allowed to go for work adhering to the instruction given by the health authorities. Accordingly except the staff who have attached to essential services (Health, Government administration Bank etc) need to work from home. They have made special arrangement to ensure the supply of food items in collaboration with the private sector.
Although the government has implemented several schemes to provide relief service to the people who do not have sufficient/permanent income sources these mechanism still has not able to address the issues adequately. Families under the poverty line, person with disabilities and kidney patients are getting Rs 5000 (USD 27) per month. In addition poor people will be provided with dry rations. Price of the some essential food items has been reduced. However millions of workers attached to industrial and private sector including the self-employed people are losing their livelihood. Therefor maintaining their families and providing the basic need will be a major issue in the near future.. At the same time majority of farmers encountered difficulties as they were unable to sell their products. This will make an adverse effect to the education sector.
The president has taken the necessary steps to control the outbreak, He has appointed a presidential task force to plan, implement the action and monitor the situation. This task force comprise of the prominent /people expertise of the relevant sectors. All the decisions have been made after consulting the committee.

Jun 07
0
  • sd

Sri Lanka response to Covid 15 May

By | Covid 19 | No Comments
sd

The decision made by the state in 1947 to provide free education to all was a pivotal point in social transformation in Sri Lanka. It made education the vehicle of social mobility, social security and social empowerment. The encouragement given by successive governments explains the phenomenal strides made by Sri Lanka in the field of education relative to other countries in the Asian region.

Accordingly free education could be considered as the most prominent approach higher levels of the community in every aspect. In this context most of the parents struggle to ensure better education for their children. At the same time due to the limited space to enter the state universities, students have to obtain highest ranks in national level exams. Consequently, central focus of the students is confined to formal education and this is further encouraged by the teachers and parents. As a result of that other co-values and humanitarian aspects of education are left behind and the quality of education in Sri Lanka is highly questioned with a heavy focus on exam-based curriculum.

Consecutive governments have not given adequate priority to education for sustainable development; gender, human rights, inclusion, peer to peer learning equality are in policy documents but not in practice. The curriculum is basically focused on preparing the student for university admission rather than providing a foundation for young people to succeed in any career that they pursue and does not take into consideration the different types of learners who have different levels of intelligence as well as special needs.

Sri Lanka’s efforts to increase access to education over the last 70 years has increased gender parity in primary, secondary and tertiary education and has resulted in creating more opportunities for women and girls in the country. However, the gender parity achieved in education has not contributed to achieving substantive gender equality in Sri Lanka.

The current context in Sri Lanka is one that is referred to as a transitional justice context. Within this period that has lasted since the end of the armed conflict, the GoSL has sought to adopt multiple measures to promote sustainable peace and harmony in Sri Lanka. However, even in the aftermath of the armed conflict, several challenges remain to ensure reconciliation between communities, promoting peace, and redressing past harms. The recent past of Sri Lanka also bears evidence of ethno-religious violence arising between Sinhalese and Muslim communities, and lasting animosities between several segments of the society. These realities have further resurfaced subsequent to the Easter Sunday terrorist attacks which claimed over 300 lives and resulted in permanent and / or temporary disabilities of many others. After the end of armed conflict GOSL appointed Lesion Learn and Reconciliation Commission (LLRC) to investigate route courses, event and grievances contributed to the protracted conflict and to make recommendation to ensure sustainable peace in Sri Lanka. The commission presented LLRC report to the parliament on 16 December 2011 with sound recommendations focusing divers groups including student population. However these recommendations have not been properly followed up and implemented by successive governments.
Since recent times of global climate change, Sri Lanka has been experiencing frequent climatological, meteorological, and hydrological disasters. For the past three years, Sri Lanka has been experiencing a series of extreme weather events. A prolonged period of drought was followed by heavy rains and a series of hydrological disasters. Disasters and shocks can undermine poverty eradication, can lead to an abrupt, systemic, intergenerational and long-lasting increase in poverty due to the event and the time taken to recover which can be several years.

With the exaggerated emphasize of the formal education system adequate attention was not paid to informal and non-formal education including life-long learning. Community learning centers are not functioning in Sri Lanka and adult learning is confined in to carrier development while neglecting provision of knowledge and skills for promote social values to create global citizenship.

Given the above background, Sri Lanka presents a mixed picture, with positive achievements in inclusive and equity in education and not so positive developments in Social cohesion, gender equality, disaster management, global citizenship, and sustainable life styles.
The Sri Lanka Sustainable Development Act, No. 19 of 2017, is to provide for the development and implementation of a national policy and strategy on sustainable development in Sri Lanka and for the establishment of a Sustainable Development Council and for matters connected therewith or incidental thereto whereas the seventeen Sustainable Development Goals. The Ministry of education is the focal point responsible to implement the strategies to achieve SDG 4 in Sri Lanka. In addition to that Ministry of vocational training, the National youth council also has to play a significant role in achieving SDG 4.7 related targets. The sustainable development council is in the process of localizing and setting the priorities of SDG targets. During the last three year period several consultation meetings were held with diverse stake holders and last month they presented the draft policy targets.
However, working with the several ministries and diverse stake holders in the field CED has clearly observed that the coordination among the major stakeholders is not satisfactory and at the same time the awareness among the general public on overall SDGs are relatively low. In order to achieve the overall SDGs and specific targets mentioned under Goal 4 it is vital to implement following activities.
Setting baseline and country targets for SDGs by enhancing collaboration of the main stakeholders and civil society organization
Raise awareness of the teachers, youth and social mobilizers on gender equality, promotion of a culture of peace and non-violence and disaster preparedness.
Develop the capacity of public officials and civil society actors to integrate education goals in the other SDGs, mainly with SDG 5 on gender equality, SDG 13 on climate change.

Recent Posts

  • Sustainable Development Goals August 31, 2022
  • COVID Awareness Stickers August 31, 2022
  • SDG Booklet August 31, 2022
  • SDG4 Civil Society Spotlight Report August 31, 2022
  • YAR on COVID Final Report August 31, 2022

© 2023 CED Srilanka.